Thursday, November 13, 2014

ආදරය සුන්දරය...


ආදරය සුන්දරය

එම ආදරය තුළ

විශ්වාසය

ගෞරවය

ආරක්ෂාව

ආදී

බොහෝ දෑ

තිබිය යුතුය

7 comments:

  1. අාදරය වනාහී
    පැකේජයකි
    ඔබට අවැසි අනවැසි
    සියළු දේම ඇති...
    නමුදු ප්‍රතික්ෂේප
    කළ නොහැකි.......

    ReplyDelete
    Replies
    1. ඒකනන් ඇත්ත මහෙශ්.
      ඒ වුනත් තමත් ස්පෙශල් පැකේජයක් නන් ගන්න බැරි වුනා....

      Delete
  2. තරු නෙත් ඇරුනු රාත්‍රියක
    සඳ ඇස් වැසුණු නිමේශෙක
    ඈ කොඳුරාවි රහසින්
    මෙයමද මා පැතූ විශ්වය.....

    ආදරේ කරන්න ඉගනගන්න පුලුවන් ආදරෙන්ම තමයි යාලු.

    ReplyDelete
    Replies
    1. සඳ නැති
      තරු හිනහෙන
      රාත්‍රියක
      ගන අඳුර
      මුලු ලොවම
      ගිලගත් මොහොතේ
      ඔහුත් ඔබෙන් අසාවී....

      ඔබ මගේම දැයි කියා

      Delete
    2. සඳ තනියනේ......

      Delete
  3. ආදරේදී විශ්වාසය,අවංකකම ,ආරක්ෂාව ඔය කියන බොහෝ දෑ එක්ක එක පාර්ශවක් අනෙක් පාර්ශවය දිහා බලන්නෙ මේ විදිහට ...

    ආදරය
    ............
    දීමක් ..ලැබීමක්
    බලාපොරෝත්තුවීමක් ..බලාපොරොත්තු ඉටුකරගැනීමක්
    ජීවිතය විඳීමක් ...විඳවීම අත්හලක්
    සදාකල් බැඳීමක් ...අන්සතු නොවූවක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.... සහතික ඇත්ත හංසි..

      මං විශ්වාස කරන විදියටත් ආදරය කියන්නේ මේ දේටම තමා.

      Delete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න