Friday, December 5, 2014

පාට පාට හීන


නුඹේ කවලං
වෙච්ච
පාට පාට හීන
මම
පිළිවෙලකට
හදනකොට... 
උඹ
මගේ
පිළිවෙලකට
තිබ්බ
හීන
සේරම
කවලං
කලා

4 comments:

  1. අනිවා බුවා කැමති අච්චාරු වලට ඒකයි
    හිහි
    පට්ටයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.... නැත්තන් මේ වගේ සුළු පටු අපරාදයක් කොරලා නැවතී ඈ මං අහන්නෙ

      Delete
  2. කවලන් වෙච්ච හීන වලත් ලස්සනක් තියනවනෙ :)

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ හීනම පිළිවෙකට තියෙනකොට තවත් ලස්සනට පෙනේවී හංසි....

      Delete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න