Thursday, March 5, 2015

මගේ SWEETHEART . . . . . . . . .

අපොයි කාලය යන ඉක්මන ..........
මට නොදැනුනාට මේ පැත්තට නෑවිත් මාස දෙකකුත් ගිහින් කියලා දැක්කෙත් අදයි,

ආ..... මේ හැම එකකටම හේතුව තමයි මගේ SWEETHEART,
මට එයාව දෙන්න උනානේ....
එයට අයිති හැමදේමත් එක්ක...
ඉතින් කොහොමැයි මං ඉවසන් ඉන්නේ එයාව දීලා....
ඒත්............................................
මං ඉවසුවා ගොඩා.......ක්

ඒත්...
දීලා ආව දවස් වල මට නිකන් පිස්සු වගේ ...
මොකද
එයා මං ළගට ආව දවසේ ඉදන් මගේ ලෝකෙම උනේ එයා . . .


ඒත්..
දැන් නම් එච්චර ගානක් නෑ . . .
එයා නෑ කියලා,
ඒ මං හිතන්නේ කලෙත් එක්ක එහෙම ඉන්න පුරුදු වෙන හින්ද වෙන්න ඇති.


මේ තමා මගේ SWEETHEART


දැන් එයා මගේ නංගිලා දෙන්නත් එක්ක සතුටින් ජිවත් වෙනවා . . .
ඒ ගැන මට හරි සතුටුයි දැන්
අනික එයා මාසෙටම සතියක් විතර ඉන්නේ මං එක්ක.
ඒ නිවාඩුවට ගෙදර ගියාම.

ඉතින් මං ලබන සතිඅග ගෙදර යනවා . . . .

8 comments:

  1. ඔහොම තමා ප්‍රියයන් සෙට් වුණාම...... කවුද හුරතලා

    ReplyDelete
    Replies
    1. දැන් මං තනියෙන් . . .

      Delete
  2. දැන් එහෙනම් වෙන කෙනෙක් සෙට් කර ගන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳද මන්දා . . .

      Delete
  3. හිසරදෙට කොට්ට මාරු කරලා හරි යන්නේ නෑ ...... දරුවෝ.......
    ලස්සනයි නිසදැස.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහිංසා. . .

      එකියන්නේ මට බෙහෙතක් ගන්න වෙයිද ????

      Delete
  4. බෙහෙත් ඕනි නෑ.. ඇවිත් අම්මගෙන් බත් කටක් කාලා ගියා නම් හරි අනේ. වැඩ කියල මැරෙන්න ඕනි නෑනෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්.......

      මේ දවස් වල තුන් වේලම අම්මා අතින් තමා නඟා...

      Delete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න