Tuesday, January 5, 2016

ඇගේ සුවද . . . .

සුවදයි

කියා

අත

පුච්චගන්න

බැරිකමට

විදිනවා

මම

ඒ 

ඇගේ

සුවද

දුර

ඈතක

සිට


8 comments:

  1. ඒකත් හරි............

    ReplyDelete
    Replies
    1. ඒත් ළඟ ඉදන් සුවද විදින්න ඇත්නම් කොච්චර අගේද . . . .

      Delete
  2. පිළිස්සීමත් මිහිරක්
    අත
    දැනේනම් සුවඳ
    ඇගේ
    එක්කෝ ඈත ඉඳන්ම
    විඳිනවා
    ඒ සුවඳ

    කෙටි ලස්සන පැදි පෙළක්
    ජයවේ දීප්ති!

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය නම් වූ
      ඇවිලෙන ගින්නට
      සුවදද ඇගේ
      දිව ඔසුවකි
      මේ දිවියට . . . .


      ස්තුතියි ආයෙත් එන්න . . . .

      Delete
  3. ඒක නං සරීර සවුක්කියට හොදයි ඒත් එහෙම පිච්චුනේ නැත්තං ඒකෙත් ගතියක් නෑ බං සිරාවට

    ReplyDelete
    Replies
    1. මටත් වඩා ඈ පිච්චේ නම් . . . .
      සුදුස්ස මෙය නොවේද

      Delete
  4. ඒක කාටත් හොදයි වගේ බලාගෙන යද්දී.

    ReplyDelete
    Replies
    1. ඔව්

      ඒත් විරහ වේදනාව දැනේ හිතට වගේම ගතටත්

      ස්තුතියි නැවත එන්න යාළු . . . . . . . . . .

      Delete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න