Thursday, July 31, 2014

ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ......

"සුරගනට අමතකව දරුවන් හඩද්දි කුනු බක්කියේ
නුබ යකින්නක් උනේ කොහොමද කියාදිපන් නන්ගියෙ"

වර්තමාන සමාජයෙ විවිද හේතුන් මත තෙමෙ ලෛන් උප්න් දරුවන් මාරයාට බිලි දුන් මවු පියන් ගෙන අසන්නට ලැබුන අවස්ත බොහෝය.
මෙම "ගොර සපුන්" ගීයෙන් ,ගීත රචක රජී වසන්ත අප සමාජයේ යකින්නක් ලෙස සලකන මෝහිනි යන සන්කල්පය හරහා අපූරු පනිවිඩයක් ලභ දෛ.
තම දරුව මව්තෙ දමායන මිනිසුන් සිටින සමාජයේ තම ලිහිල් වූ ඇදිවත ඇද ගැනිමට දරුව බිම නොතබන මෝහිනි යකින්නක් කියන්නෙ කෙලෙසද?
ගීත රචක රජී වසන්ත වෙල්ගම යනු 2011 වසරේ හොදම ගීත ර්චනයට හිමි සම්මානය දිනාග්ත් ඵද රචකයෙකි .ඇ "මෙතරම් සියුමැලිද කලුගල් ගීතයටඉ.

ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
දොල හඩන තුන් මන් හන්දියේ
කවුරු එන තුරු මග බලනවද
මෝහිනී මගෙ නන්ගියේ
මෝහිනි ආදර නන්ගියේ..

උබේ දරුවා ගන්න කවුරුත්
නොඑන මූසල මන්ඩියේ
උබට දරුවෙක් එන්න
ඕන තරම් ඇති නන්ගියේ
උබට දරුවෙක් ඩෙන්න
ඕන තට් අම් ඇති හන්දියේ....

සුරගනට අමතකව දරුවන්
හඩද්දි කුනු බක්කියෙ
උබ යකින්නක් උනෙ කොහොමද
කියා දිපන් නන්ගියේ...

ගොර සපුන්....

*ගායනය-සමන් ලෙනින්
*ගී පද -රජී වසන්ත වෙල්ගම
*සන්ගීතය-දර්ශන රුවන් දිසානායක



අත හිත "රුචිත"

Tuesday, July 29, 2014

කොහොමද වැඩේ.....


සිත නැවතුණා .....


























සිත නැවතුණා 
මං දුර ගියා
එනමුත් යනෙන මඟ
ඔබ හිනැහුනා.....
මං නැවතුණා
යලි එනු නියා
එනමුත් අතරමග
ඔබ හමු උණා.....
මං හිනැහුනා
ඔබ එන නිසා
එනමුත් පුරුදු ලෙස
ඔබ හැර ගියා....



ලිවුවේ මගේ යාලූ "තනූජා"

Saturday, July 26, 2014

වැඩිම මනාප ලැබූ වීඩියෝව


වැඩිම මනාප ලැබූ වීඩියෝව ....
වැඩි කතා මොකටද නේද?

ඔන්න ඔයත් බලන්නකෝ එහෙනන්

මමත් ගියා එහෙනන්...
ලස්සන දවසක් ඔයාලට

Monday, July 21, 2014

මගෙ සෙනෙහෙ...

මගෙ සෙනෙහෙ මං ලඟම තිබුනාවෙ
ඔබෙ වෙන්න පිං මදි උනා වාගෙ
උහුලන්න බෑ හිතම හැඬුවාවේ
මගෙ හීනෙ ඔබ ඉන්නවා
මං ලඟම ඔබ ඉන්නවා
රෑ නින්දෙ දැනුන ඒ සෙනෙහෙ
මටම හිමිවෙයි කියා හිත රැවටුනා
නොදොඩාම අහක බැලුවාම
තනිව විඳි සෝ සුසුම් ඔබ දන්නෙ නෑ
ඔබ නැතිව මට ඉන්න බෑ
තනිවෙන්න හිත හයිය නෑ
දුර ඈත කොහොම යනවාද
නොදැන මගෙ ආදරෙ ඇගෙ අත අරන්
මා උන්නෙ දිනෙක ඔබෙ වෙන්න
ලොවම අමතක උනේ ඒ හින්දමයි
ඔය වාගෙ මට යන්න බෑ
මට ආයෙ ඔබෙ වෙන්න බෑ

Sunday, July 20, 2014

සිනා පිපෙනා මේ වසන්තය

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ....
වසන්තය මලක් සේ.....
නිබඳ සුවඳයි ඔබ නිසා මටගම මැදින් හමනා පවන සිහිලැල් ....
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල් ....

සිනා පිපෙනා...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින් ....
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින් ....
සිනා පිපෙනා......
ගායනය : සමිතා මුදුන්කොටුව ... ලක්ෂ්මන් විජේසේකර
සංගීතය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි

Tuesday, July 15, 2014

My First Post

ඔන්න මගේ පළවෙනි ලිපිය විදියට ඔයාට දෙන්න හිතුවෙ ටිකක් පරන ගීතයක්,අරගෙනම අහල බලන්නකෝ  කැමතිද කියලා ....




මේ ඉන්න කෙනා තමයි මේ ගීතයෙ හිමිකාරයා....
දන්නවනේ කවුරුද කියලා...
ඔහු නමින් කරුණාරත්න දිවුල්ගනේ.

අයියෝ...කියෙවුවට ගීතෙ මොකකිද කියලා කිවුවේ නැනේ,

කමන්නැ අහලම බලන්නකෝ...

මෙතනින් ගිහින් බාගත කරන්න පුලුවන්...