Monday, December 22, 2014


ඇත්තටම ඔබට, මට ජීවිතයේ අහිමි මොනවද ???

Friday, December 5, 2014

පාට පාට හීන


නුඹේ කවලං
වෙච්ච
පාට පාට හීන
මම
පිළිවෙලකට
හදනකොට... 
උඹ
මගේ
පිළිවෙලකට
තිබ්බ
හීන
සේරම
කවලං
කලා

Monday, December 1, 2014

කදුල...

මගේ ඇස් වලින්
වැටෙන කදුළු
හංගන් හිටියට
හිනාවෙලා
මේ
හිතින් ඔයාට
ආදරය කරන එක
හංගන් ඉන්න
බැරි වෙයි
කවදාවත්ම.