Sunday, November 1, 2015

මැණික මගේ . . .

මැණික කියා

රැකගත් ඔයා

හැරදා නොකියම

ගිය දා ඉදන්

මා

අඩු නැතිව විදිනවා

තවම

විරහා වේදනා...


6 comments:

  1. Manika thawama thiyenawane.. e madayi.. 😊 nice one...

    ReplyDelete
    Replies
    1. ඔව් තියෙනවා හැබැයි මං ලග නම් නෙමෙයි කල්‍යාණ මිත්‍ර.

      Delete
  2. සියල්ල තාවකාලිකයි ........වෙනස්වෙනසුළුයි

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගන්නත් හොද අවස්ථාවක් මේක

      Delete
  3. ඔ්ක තමා අාදරේ........................ ඒ හැටි............ දුක නොදැනෙන සතුටෙ වැඩක් නැහැ..... විරහව නොදැනුණ අාදරෙන් වැඩකුත් නැහැ........

    ReplyDelete
    Replies
    1. පතන ආදරේ උරුම නැති එක ඊටත් වඩා දුකක් යාලු . . . . . . .

      Delete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න