Tuesday, July 15, 2014

My First Post

ඔන්න මගේ පළවෙනි ලිපිය විදියට ඔයාට දෙන්න හිතුවෙ ටිකක් පරන ගීතයක්,අරගෙනම අහල බලන්නකෝ  කැමතිද කියලා ....




මේ ඉන්න කෙනා තමයි මේ ගීතයෙ හිමිකාරයා....
දන්නවනේ කවුරුද කියලා...
ඔහු නමින් කරුණාරත්න දිවුල්ගනේ.

අයියෝ...කියෙවුවට ගීතෙ මොකකිද කියලා කිවුවේ නැනේ,

කමන්නැ අහලම බලන්නකෝ...

මෙතනින් ගිහින් බාගත කරන්න පුලුවන්...



2 comments:

  1. සත් මහලින් බැස එන්නම්
    ඔබ මා පිලිගන්නවා නම්
    ආදරයේ පියගැට පෙළ පාර කියාවී
    . . . . . . . . . . . . . . . . . . . . . .
    මහා පොළොවට පිලි ගන්නම්
    සිටු සැප හැර එනවා නම්
    ජීවිතයේ දුවිල්ලෙන් ඇස් බොඳ වේවි

    ReplyDelete
    Replies
    1. ලස්සන සිංදුවක් නේද....

      ඔයාව සඳ සිත්තමට සාදරයෙන් පිළිගන්නවා යාලු....

      Delete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න