Monday, December 1, 2014

කදුල...

මගේ ඇස් වලින්
වැටෙන කදුළු
හංගන් හිටියට
හිනාවෙලා
මේ
හිතින් ඔයාට
ආදරය කරන එක
හංගන් ඉන්න
බැරි වෙයි
කවදාවත්ම.

1 comment:

  1. නොකීවාට ඒ හැඟුම
    ඇයත් දන්නවා ඇති
    නුඹේ දිවියම
    ඇය බව...

    ReplyDelete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න