Sunday, November 8, 2015

විරහව . . .

සුසුම් වලට

පුළුවන් නම්

අසාවි මගෙන්

කිමද මේ

තරමට

දුක් උහුලන්නේ

කියා . . .



8 comments:

  1. ඒත් දෙන්න උත්තරයක් නැති වේවි..

    ReplyDelete
  2. දුක් නැති කල සුසුමත් නැති බැවින් ඔය ප්‍රශ්ණය ඔබෙන් කවදාවත් අහන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. මිනිසුන් වූන අපි සතුටට වඩා දුකට ලගයි යාළු. . .

      Delete
  3. සුසම් උනත්
    ඉගිල යනව
    හෙළුව හැටියේ
    දුකක් දැනිල

    දුක විතරක්
    ඉතිරි වෙනවා
    හද පතුලෙම
    පපු කුහරෙක

    ReplyDelete
    Replies
    1. පපු කැනත්තට දුක වැඩියි සොමි යා මේ දින වල

      Delete
    2. ඇයි අවුල්ද . . . ????

      Delete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න