Thursday, March 5, 2015

මගේ SWEETHEART . . . . . . . . .

අපොයි කාලය යන ඉක්මන ..........
මට නොදැනුනාට මේ පැත්තට නෑවිත් මාස දෙකකුත් ගිහින් කියලා දැක්කෙත් අදයි,

ආ..... මේ හැම එකකටම හේතුව තමයි මගේ SWEETHEART,
මට එයාව දෙන්න උනානේ....
එයට අයිති හැමදේමත් එක්ක...
ඉතින් කොහොමැයි මං ඉවසන් ඉන්නේ එයාව දීලා....
ඒත්............................................
මං ඉවසුවා ගොඩා.......ක්

ඒත්...
දීලා ආව දවස් වල මට නිකන් පිස්සු වගේ ...
මොකද
එයා මං ළගට ආව දවසේ ඉදන් මගේ ලෝකෙම උනේ එයා . . .


ඒත්..
දැන් නම් එච්චර ගානක් නෑ . . .
එයා නෑ කියලා,
ඒ මං හිතන්නේ කලෙත් එක්ක එහෙම ඉන්න පුරුදු වෙන හින්ද වෙන්න ඇති.


මේ තමා මගේ SWEETHEART


දැන් එයා මගේ නංගිලා දෙන්නත් එක්ක සතුටින් ජිවත් වෙනවා . . .
ඒ ගැන මට හරි සතුටුයි දැන්
අනික එයා මාසෙටම සතියක් විතර ඉන්නේ මං එක්ක.
ඒ නිවාඩුවට ගෙදර ගියාම.

ඉතින් මං ලබන සතිඅග ගෙදර යනවා . . . .

මං දම් පාට සමනලයෙක් . . .


මං
දම් පාට 
සමනලයෙක් . . .

ආසයි
මං 
එකම
එක
මලක්
මගේම
කරගන්න . . .

එත්
මල
කැමති
වේවිද ? ? ?