Thursday, March 5, 2015

මං දම් පාට සමනලයෙක් . . .


මං
දම් පාට 
සමනලයෙක් . . .

ආසයි
මං 
එකම
එක
මලක්
මගේම
කරගන්න . . .

එත්
මල
කැමති
වේවිද ? ? ?

2 comments:

  1. ඒ මලට මේ කවිය හෙමින් කොඳුරන්න මල කැමති වේවි :)

    ReplyDelete
  2. එත් මල ලගට ආවම මට කවිය මතක නැතුව යනවානේ . . .

    ReplyDelete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න