තරු පිරිවරා රහසින් ලොව දකින්නට සඳැ'සින්
අාදරය වනාහීපැකේජයකිඔබට අවැසි අනවැසිසියළු දේම ඇති...නමුදු ප්රතික්ෂේපකළ නොහැකි.......
ඒකනන් ඇත්ත මහෙශ්.ඒ වුනත් තමත් ස්පෙශල් පැකේජයක් නන් ගන්න බැරි වුනා....
තරු නෙත් ඇරුනු රාත්රියකසඳ ඇස් වැසුණු නිමේශෙකඈ කොඳුරාවි රහසින්මෙයමද මා පැතූ විශ්වය.....ආදරේ කරන්න ඉගනගන්න පුලුවන් ආදරෙන්ම තමයි යාලු.
සඳ නැති තරු හිනහෙන රාත්රියකගන අඳුර මුලු ලොවමගිලගත් මොහොතේඔහුත් ඔබෙන් අසාවී....ඔබ මගේම දැයි කියා
සඳ තනියනේ......
ආදරේදී විශ්වාසය,අවංකකම ,ආරක්ෂාව ඔය කියන බොහෝ දෑ එක්ක එක පාර්ශවක් අනෙක් පාර්ශවය දිහා බලන්නෙ මේ විදිහට ...ආදරය ............දීමක් ..ලැබීමක් බලාපොරෝත්තුවීමක් ..බලාපොරොත්තු ඉටුකරගැනීමක් ජීවිතය විඳීමක් ...විඳවීම අත්හලක් සදාකල් බැඳීමක් ...අන්සතු නොවූවක්
හ්ම්ම්ම්ම්.... සහතික ඇත්ත හංසි..මං විශ්වාස කරන විදියටත් ආදරය කියන්නේ මේ දේටම තමා.
ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න
අාදරය වනාහී
ReplyDeleteපැකේජයකි
ඔබට අවැසි අනවැසි
සියළු දේම ඇති...
නමුදු ප්රතික්ෂේප
කළ නොහැකි.......
ඒකනන් ඇත්ත මහෙශ්.
Deleteඒ වුනත් තමත් ස්පෙශල් පැකේජයක් නන් ගන්න බැරි වුනා....
තරු නෙත් ඇරුනු රාත්රියක
ReplyDeleteසඳ ඇස් වැසුණු නිමේශෙක
ඈ කොඳුරාවි රහසින්
මෙයමද මා පැතූ විශ්වය.....
ආදරේ කරන්න ඉගනගන්න පුලුවන් ආදරෙන්ම තමයි යාලු.
සඳ නැති
Deleteතරු හිනහෙන
රාත්රියක
ගන අඳුර
මුලු ලොවම
ගිලගත් මොහොතේ
ඔහුත් ඔබෙන් අසාවී....
ඔබ මගේම දැයි කියා
සඳ තනියනේ......
Deleteආදරේදී විශ්වාසය,අවංකකම ,ආරක්ෂාව ඔය කියන බොහෝ දෑ එක්ක එක පාර්ශවක් අනෙක් පාර්ශවය දිහා බලන්නෙ මේ විදිහට ...
ReplyDeleteආදරය
............
දීමක් ..ලැබීමක්
බලාපොරෝත්තුවීමක් ..බලාපොරොත්තු ඉටුකරගැනීමක්
ජීවිතය විඳීමක් ...විඳවීම අත්හලක්
සදාකල් බැඳීමක් ...අන්සතු නොවූවක්
හ්ම්ම්ම්ම්.... සහතික ඇත්ත හංසි..
Deleteමං විශ්වාස කරන විදියටත් ආදරය කියන්නේ මේ දේටම තමා.