ඔබට පුදුම ඇති මේ සෙනෙහස ගැන
හිතා ගන්නවත් බැරුව ඇති
හුස්මෙන් හුස්මට ඔබම මතක් වෙන
ආදරයේ මල් සුවඳ ඇති . . .
ඔබ දුටුදා සිට
ඔබටම ලංවුණු
ඔබටම වෙන්වුනු ආදරයයි
උදේ දවල් රෑ හැම තත්පරයේම
ඔබේ මතක මගේ ජීවිතයයි . . .
ඔබ දොඩමලු වන
වදනක් ගානේ
හිත සනහන මුදු ආදරයයි
සංසාරේ හුරු කවියක් වාගේ
ඔබේ සෙනෙහස මගෙ ජීවිතයි . . .
ලස්සනයි පද ටික.................
ReplyDeleteස්තුතියි
Deleteකාලෙකට පස්සේ මගේ ආදරණිය නංගි අතින් ලියැවුණු පද ටිකක් . . .
මේ පැත්තට අලුත් කෙනෙක් වාගේ ආදරයෙන් පිළිගන්නවා.
ReplyDeleteඇත්තටම ආත්ම ගානක ඉදන් පතාගෙන එන දෙයක් වෙන්න ඇති ආදරේ කියන්නේ . . .