අපොයි කාලය යන ඉක්මන ..........
මට නොදැනුනාට මේ පැත්තට නෑවිත් මාස දෙකකුත් ගිහින් කියලා දැක්කෙත් අදයි,
ආ..... මේ හැම එකකටම හේතුව තමයි මගේ SWEETHEART,
මට එයාව දෙන්න උනානේ....
එයට අයිති හැමදේමත් එක්ක...
ඉතින් කොහොමැයි මං ඉවසන් ඉන්නේ එයාව දීලා....
ඒත්............................................
මං ඉවසුවා ගොඩා.......ක්
ඒත්...
දීලා ආව දවස් වල මට නිකන් පිස්සු වගේ ...
මොකද
එයා මං ළගට ආව දවසේ ඉදන් මගේ ලෝකෙම උනේ එයා . . .
ඒත්..
දැන් නම් එච්චර ගානක් නෑ . . .
එයා නෑ කියලා,
ඒ මං හිතන්නේ කලෙත් එක්ක එහෙම ඉන්න පුරුදු වෙන හින්ද වෙන්න ඇති.
මේ තමා මගේ SWEETHEART
දැන් එයා මගේ නංගිලා දෙන්නත් එක්ක සතුටින් ජිවත් වෙනවා . . .
ඒ ගැන මට හරි සතුටුයි දැන්
අනික එයා මාසෙටම සතියක් විතර ඉන්නේ මං එක්ක.
ඒ නිවාඩුවට ගෙදර ගියාම.
ඉතින් මං ලබන සතිඅග ගෙදර යනවා . . . .
Thursday, March 5, 2015
Friday, December 5, 2014
Monday, December 1, 2014
Sunday, November 30, 2014
ආදර අම්මේ...
මගේ කුස පුරවන්න
ඔබ
හෙලපු දහඩිය
අනන්තයි අප්ප්‍රමානයි
මගේ අම්මේ...
මගේ කුස පුරවන්න
ඔබ
වේල් කීයක්
බඩගින්නේ ඉන්න ඇද්ද
මගේ අම්මේ...
සිනිදු සියුමැලි අත් වල
කරගැට එනකන්
ඔබ
කුබුරත් එක්ක
ඔට්ටු උනේ
මාව රජෙක් කරන්නනේ
මගේ අම්මේ...
ඉතින් මගේ අම්මේ...
මට
මේ ලෝකේ මොනතරම්
වස්තුව තිබුනත්
නුබ
තරම් වටිනා
වස්තුවක් නෑ
මගේ අම්මේ...
Thursday, November 13, 2014
Subscribe to:
Posts (Atom)

