Tuesday, July 29, 2014

සිත නැවතුණා .....


























සිත නැවතුණා 
මං දුර ගියා
එනමුත් යනෙන මඟ
ඔබ හිනැහුනා.....
මං නැවතුණා
යලි එනු නියා
එනමුත් අතරමග
ඔබ හමු උණා.....
මං හිනැහුනා
ඔබ එන නිසා
එනමුත් පුරුදු ලෙස
ඔබ හැර ගියා....



ලිවුවේ මගේ යාලූ "තනූජා"

3 comments:

  1. හොරා එනවකො මේ පැත්තෙ. මං කරන්නම් හොඳ වැඩක්.

    ReplyDelete
  2. හැන්ගෙන්න බිත්තර කටුවකුත් හොයාගෙනම එන්නන්...

    ReplyDelete
  3. මේ.. "න්" ලියන්නෙ නැතුව x හරි "\n" හරි දෙන්න බලන්න.

    බිත්තර කට්ට මදි නැද්ද

    ReplyDelete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න