Thursday, July 31, 2014

ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ......

"සුරගනට අමතකව දරුවන් හඩද්දි කුනු බක්කියේ
නුබ යකින්නක් උනේ කොහොමද කියාදිපන් නන්ගියෙ"

වර්තමාන සමාජයෙ විවිද හේතුන් මත තෙමෙ ලෛන් උප්න් දරුවන් මාරයාට බිලි දුන් මවු පියන් ගෙන අසන්නට ලැබුන අවස්ත බොහෝය.
මෙම "ගොර සපුන්" ගීයෙන් ,ගීත රචක රජී වසන්ත අප සමාජයේ යකින්නක් ලෙස සලකන මෝහිනි යන සන්කල්පය හරහා අපූරු පනිවිඩයක් ලභ දෛ.
තම දරුව මව්තෙ දමායන මිනිසුන් සිටින සමාජයේ තම ලිහිල් වූ ඇදිවත ඇද ගැනිමට දරුව බිම නොතබන මෝහිනි යකින්නක් කියන්නෙ කෙලෙසද?
ගීත රචක රජී වසන්ත වෙල්ගම යනු 2011 වසරේ හොදම ගීත ර්චනයට හිමි සම්මානය දිනාග්ත් ඵද රචකයෙකි .ඇ "මෙතරම් සියුමැලිද කලුගල් ගීතයටඉ.

ගොර සපුන් ඇහැරෙන ඇදිරියේ
දොල හඩන තුන් මන් හන්දියේ
කවුරු එන තුරු මග බලනවද
මෝහිනී මගෙ නන්ගියේ
මෝහිනි ආදර නන්ගියේ..

උබේ දරුවා ගන්න කවුරුත්
නොඑන මූසල මන්ඩියේ
උබට දරුවෙක් එන්න
ඕන තරම් ඇති නන්ගියේ
උබට දරුවෙක් ඩෙන්න
ඕන තට් අම් ඇති හන්දියේ....

සුරගනට අමතකව දරුවන්
හඩද්දි කුනු බක්කියෙ
උබ යකින්නක් උනෙ කොහොමද
කියා දිපන් නන්ගියේ...

ගොර සපුන්....

*ගායනය-සමන් ලෙනින්
*ගී පද -රජී වසන්ත වෙල්ගම
*සන්ගීතය-දර්ශන රුවන් දිසානායක



අත හිත "රුචිත"

2 comments:

  1. මොකද0 බං මේ ඇඩල්ට් කොන්ටෙන්ට් වෝර්නින් දාල තියෙන්නෙ...
    උඹ කරන්නෙ ඇඩන්ස් ඔන්ලිබ්ලොගක්ද...
    මම කාලෙකට කලිං මේ ගැන කතාවක්ම ලීව...
    මාත් පට්ට කැමති සිංදුවක්

    ReplyDelete
  2. ඔයා හරිම නරකයි සඳ. ඇඩල්ට් මගුලක් දාල. මං බයෙන් ආවෙ. ඒක අයින් කරන්නකො. සින්දුව නම් ලස්සනයි.

    ReplyDelete

ඇවිත් හොරෙන්ම නොයා මෙතැන මොනා හරි කුරුටු ගාලාම ඉන්න