අපොයි කාලය යන ඉක්මන ..........
මට නොදැනුනාට මේ පැත්තට නෑවිත් මාස දෙකකුත් ගිහින් කියලා දැක්කෙත් අදයි,
ආ..... මේ හැම එකකටම හේතුව තමයි මගේ SWEETHEART,
මට එයාව දෙන්න උනානේ....
එයට අයිති හැමදේමත් එක්ක...
ඉතින් කොහොමැයි මං ඉවසන් ඉන්නේ එයාව දීලා....
ඒත්............................................
මං ඉවසුවා ගොඩා.......ක්
ඒත්...
දීලා ආව දවස් වල මට නිකන් පිස්සු වගේ ...
මොකද
එයා මං ළගට ආව දවසේ ඉදන් මගේ ලෝකෙම උනේ එයා . . .
ඒත්..
දැන් නම් එච්චර ගානක් නෑ . . .
එයා නෑ කියලා,
ඒ මං හිතන්නේ කලෙත් එක්ක එහෙම ඉන්න පුරුදු වෙන හින්ද වෙන්න ඇති.
මේ තමා මගේ SWEETHEART
දැන් එයා මගේ නංගිලා දෙන්නත් එක්ක සතුටින් ජිවත් වෙනවා . . .
ඒ ගැන මට හරි සතුටුයි දැන්
අනික එයා මාසෙටම සතියක් විතර ඉන්නේ මං එක්ක.
ඒ නිවාඩුවට ගෙදර ගියාම.
ඉතින් මං ලබන සතිඅග ගෙදර යනවා . . . .
ඔහොම තමා ප්රියයන් සෙට් වුණාම...... කවුද හුරතලා
ReplyDeleteදැන් මං තනියෙන් . . .
Deleteදැන් එහෙනම් වෙන කෙනෙක් සෙට් කර ගන්න තියෙන්නේ..
ReplyDeleteඑහෙම හොඳද මන්දා . . .
Deleteහිසරදෙට කොට්ට මාරු කරලා හරි යන්නේ නෑ ...... දරුවෝ.......
ReplyDeleteලස්සනයි නිසදැස.....
ස්තූතියි නිහිංසා. . .
Deleteඑකියන්නේ මට බෙහෙතක් ගන්න වෙයිද ????
බෙහෙත් ඕනි නෑ.. ඇවිත් අම්මගෙන් බත් කටක් කාලා ගියා නම් හරි අනේ. වැඩ කියල මැරෙන්න ඕනි නෑනෙ.
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්.......
Deleteමේ දවස් වල තුන් වේලම අම්මා අතින් තමා නඟා...